(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ පදිංචි එදිනෙදා කුලී වැඩ කර ජීවනෝපාය සරු කර ගන්නා පවුල් 1500 අධික පිරිසකට රුපියල් දෙදහසක් පමණ වටිනා වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් නොමිලේ පිරිනැමීම අටුලුගම මහා පල්ලියේ ප්‍රධාන භාරකරු නජීම් හජ්ජියාර් මහතාගේ ප්‍රධානත්වයෙන් අද( 23 )සිදු කෙරරිණි.
අටුලුගම ග්‍රාම සේවා වසමේ පල්ලි හතකට අයත් පූජක තුමන්ලා භාරකාර මණ්ඩලය හා ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම සත්කාරය සිදු කෙරිණි.
COMMENTS
අර , ඡන්දේ දවස්වල " සහන මල්ල " කියල එකක් තිබුන නේද ..