IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අශෝක් කුමාර් සිංගමුත්තු  හල්දුම්මුල්ල ප්‍රා.සබේ සභාපති පුටුවට

 
 
(සමන් පාලිත නානායක්කාර)
 
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ නව සභාපති ලෙස ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන අශෝක් කුමාර් සිංග මුත්තු මහතා අද (21) බහුතර ඡන්දයෙන් තේරීපත් විය.
 
ඌව පළාත් පාලන කොමසාරිස් එම් මංගල විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ දී සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම පැවැත්විණි. 
 
අශෝක් කුමාර සිංග මුත්තු මහතා ඡන්ද නවයක් ද අසංක සල්ගාදු මහතා ඡන්ද හතරක්ද ඉන්දික ශ්‍රී ගුණවර්ධන මහතා ඡන්ද තුනක්ද  ලබාගත් අතර සිව් දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
 
ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂයේ අයවැය දෙවන වරටත් ඉදිරිපත් කිරීමේ දී පරාජයට පත් වූ බැවින් නවක සභාපතිවරයකු තෝරා පත් කර ගැනීම සිදු වී තිබුණි

 



අදහස් (0)

අශෝක් කුමාර් සිංගමුත්තු  හල්දුම්මුල්ල ප්‍රා.සබේ සභාපති පුටුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 742 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site