IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අවසරයක් නැති බෙහෙත් පෙති තබා ගත් අයෙක් අල්ලයි

(එච් එම් ධර්මපාල)

බලපත්‍රයක්  රුපියල් ලක්ෂ පහකට අධික ඖෂධ කරල් සන්තකයේ තබාගන සිටි දෙදෙනකු දෙහිවල ඕබන් පෙදෙසෙන් අත් අංඩංගුවට ගත් බව ගල්කිස්ස කොටිඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

සැකකරුවන් සන්තකයේ තිබී රජයේ අරක්කු බෝතල් පහක්ද පොලිසි බාරයට ගෙන ඇත.

සැකකරුවන් ඕබන් පෙදෙස ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 25 හා 55 ක්ද වන බවත් පොලීසිය අනාවරණය කරගෙන ඇත.

ගල්කිස්ස කොටිඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර පැර්ඩිනෑන්ඩූ මහතා වෙත ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමේදි මෙම පුද්ගලයින් නිවසේ සගවා තිබූ මෙම කරල් 5000 කට අධික ප්‍රමාණයක් හා රජයේ අරක්කු බෝතල් පහක්ද පොලිස් බාරයට ගෙන ඇත.

 



අදහස් (0)

අවසරයක් නැති බෙහෙත් පෙති තබා ගත් අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31179 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13338 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10962 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 64 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site