(ඩබ්ලිව්.එ. අසේල)
අවුකන පිළිම වහන්සේගේ අනුරුවක් අම්පිටිය පුරාණ දිවුරුම් බෝධිමළු විහාරස්ථානයේ දී අද (10) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පෙමසිරි මාහිමිපාණන් වහන්සේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ උපාලි හිමියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd