
(අධිකාරි මුදියන්සේ)
අලව්ව නගරයේ ප්‍රසිද්ධ තොග සහ සිල්ලර වෙළඳසල් 02ක සේවකයින් 19 දෙනෙකු පසුගියදා කොවිඩ් ආසාදිතයන් බව හඳුනා ගැනීමෙන් පසු ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්ගෙන් කළ පී.සී.අර් පරීක්ෂණයෙන් පසු තවත් 23 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව අලව්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිහු පවසති.
මෙම තොග වෙළෙඳ සැල සමග නිතරම ගනුදෙනු කරන පුද්ගලයකු කොවිඩ් ආසාදිතවීමෙන් අනතුරුව එම වෙළෙඳ සැලේ හිමිකරු ඇතුළු සේවකයන් හට කළ පී.සී.ආර් පරීක්ෂණවලදී පසුගිය 18 වැනිදා මෙම ආසාදිතයින් 19 දෙනා හඳුනාගෙන තිබූ අතර, අද වනවිට එම තොග වෙළඳසැල ආශ්‍රිතව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 42 ක් බව අලව්ව සෞඛ්‍ය නිලධාරිහු සඳහන් කරති.
2025 නොවැම්බර් මස 04
669
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2336
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලව්වේ වෙළඳසැල් සේවකයින් 23කට කොරෝනා