(දයාරත්න ඇඹෝගම)
තලාව, මොරගොඩ ආසන්නයේදි වන්දනා නඩයක් ගමන්ගත් බස් රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් එහි ගමන් ගත් මගීන් 5දෙනෙකු තුවාල ලබා අද(19) රෝහල්ගත කළ බව තලාව පොලිසිය කියයි.
පොල්පිතිගම සිට අනුරාධපුර අටමස්ථානය වන්දනා කිරීමට වන්දනාකරුවන්ද රැගෙන පැමිණ ඇති මෙම බස් රථය තලාව මොරගොඩ ආසන්නයේදි අලුයම මාර්ගය හරහා ගමන්ගත් වන අලියෙකුගේ ගැටී තිබේ.
එහිදි රියදුරා විසින් තිරිංග එකවර තද කිරීම හේතුවෙන් බස් රථයේ ගමන්ගත් පිරිමි පුද්ගලයන් තිදෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා තලාව රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් බස් රථයේ ඉදිරිපස කොටසට දැඩි හානි සිදුවු බවද පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 30
83
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අලියෙකුගේ ඇඟේ ගැටී 5ක් රෝහලේ