(තුසිත කුමර ද සිල්වා)
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අලුත්ගමින් ගමන් අරඹන පුද්ගලික බස් රථ සේවා අද(17)අලුයම සිට ධාවනයෙන් ඉවත් වන බව එම බස් රථ හිමිකරුවන්ගේ සංගමය කියයි.
අලුත්ගම - කොළඹ , අලුත්ගම- කලුතර පුද්ගලික බස් සේවාව අද ධාවනයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව බස්නාහිර පලාත් අලුත්ගම පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති තුසිත ගුණරත්න මහතා කියයි.
කතරගම සිට කොළඹ දක්වා ගාලු පාරේ ගමන් කරන අන්තර් පලාත් පුද්ගලික බස් රථවලින් අලුත්ගම සිට කොළඹ හා කලුතර තෙක් ධාවනය කරන බස් රථ 60 කට වැඩි සංඛ්‍යාවකට සිදුවන වෘත්තීය ගැටළු කිහිපයක් හේතුවෙන් මෙම පියවර ගන්නා බව සංගමය පවසයි.
2025 දෙසැම්බර් මස 30
106
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අලුත්ගමින් ගමන් අරඹන කොළඹ-කළුතර බස් රථ ධාවනයෙන් ඉවත්වේ