IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අලුත්ගම ක්ෂණික පරීක්‍ෂාවකදී 8 කට කොරෝනා තිබිලා

 (තුසිත කුමාර ද සිල්වා)

 

අලුත්ගම පොලීසිය සහ සෞඛ්‍ය අංශ මැදිහත් වීමෙන් දර්ගා නගරයේදී පුද්ගලයන් 164 දෙනකු සඳහා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් පුද්ගලයන් 8 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන ඇතැයි අලුත්ගම පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතා අද (06) පැවසීය.

මෙම ආසාදිත පුද්ගලයින් අතර දර්ගා නගර රෝහලේ ඉදිකෙරෙන ගොඩනැඟිල්ලක කම්කරුවන් 05 දෙනෙකුද වන අතර අතර සෙසු තිදෙනා බාහිර පුද්ගලයන් වන බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

ආසාදිත බව හඳුනා ගත් පුද්ගලයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතයොමු කිරීමට කටයුතු කර තිබේ.



අදහස් (0)

අලුත්ගම ක්ෂණික පරීක්‍ෂාවකදී 8 කට කොරෝනා තිබිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site