( තිළිණි ද සිල්වා )
සුළු පරිමාණ අර්තාපල් ගොවීන් සදහා අර්තාපල් බීජ හොන්ඩර 500ක් සහන ක්‍රමය මත බෙදා දීමට කටයුතු කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කියා සිටී.
ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ එම ගොවීන් නගා සිටුවීම උදෙසා සහන ක්‍රමයට අර්තාපල් බීජ ලබා දුන් බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ රජයේ ගොවිපළවල නිෂ්පාදිත අර්තාපල් බීජ මෙලෙස ගොවීන් වෙත බෙදා දී ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd