IMG-LOGO

අරණායක විදුහලක 2 ශ්‍රේණිය වසාදමයි

(ප්‍රදීප් කුමාර ධර්මරත්න)

අරණායක ප්‍රාථමික විද්‍යාලයක දෙක ශ්‍රේණිය අද (13) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ගැවිලිපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක යු.පී. බී. හේරත් මහතා පැවසීය.

කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ අයකුගේ සමීපතමයෙකු පාසලට පැමිණීම නිසා මෙම තීරණය ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.

විදුහලේ දෙක ශ්‍රේණිය වසාදමා එහි ගුරුතුමිය ඇතුළු සිසුන් ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

පාසලට පැමිණි ආසාදියාගේ සමීපතමයාගේ පී.සී.ආර්. පරීක්ෂණ  වාර්තාව අනුව විදුහලේ දෙක ශ්‍රේණිය  විවෘත කිරීමේ තීරණය පිළිබඳව පසුව කටයුතු කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.



අදහස් (0)

අරණායක විදුහලක 2 ශ්‍රේණිය වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 4 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 653 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 778 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site