(සනත් ගමගේ)
ලංකා ගුරු සේවා සංගමය මගින් සංවිධානය කළ විරෝධතාවයක් අද (13) අම්බලන්තොට නගරයේ දී පැවැත්විණි.
සිසුන්ට ලබාදෙන දඬුවම් හේතුවෙන් දෙමව්පියන් ගුරුවරුන්ව නීතිය හමුවට ගෙනයාම නිසා පාසලේ විනය රැකීමට නොහැකිව ඇති බවත්, දරුවන්ගේ විනය සෑදීමට යාමෙන් සිර දඬුවම් විඳීමට නොහැකි බවත් ඔවුහු පැවසූහ.
අම්බලන්තොට ප්රනදේශයේ පාසල් ගුරුවරු පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd