(නවරත්න සමරතුංග)
අම්පාර දිස්ත‍්‍රික්කය මනුෂ්‍යත්වයෙන් පිරි ආදර්ශමත් දිස්ත‍්‍රික්කයක් ලෙස ජාතික සංහිදියාව සහ සහජීවනය ගොඩ නංවාලීමේ අරමුණ ඇතිව අද (26) අම්පාර නගරයේ දී සාම පාගමනක් සංවිධානය කර තිබිණි.
ප‍්‍රජාසාම ආයතනය සහ දිස්ති‍්‍රක් සංහිදියා සංසදය එක්ව මෙය සංවිධානය කර තිබිණි.
‘සාම සංහිදියා පාගමන -2019’ යන මැයින් එය හඳුන්වා ඇත.
මෙම සාම පාගමන පන්සල මංසන්ධිය අසල සිට අම්පාර පොලීසිය පාරේ ගමන් කර කච්චේරිය ඉදිරිපිට දක්වා ගොස් විසිර ගියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd