IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


අබලි ගොඩනැගිලි ද්‍රව්‍ය කළු ගං ඉවුරට මුදාහැරලා

(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර නගරයේ මුවගම පාලමට ඉහළින් කළු ගඟේ ඉවුරට ගොඩනැගිලි වලින් කඩා ඉවත්කළ කොන්ක‍්‍රීට්, හුණු මිශ‍්‍ර බදාම ද්‍රව්‍ය, ලී, කඩදාසි, ප්ලාස්ටික්, ඉටිකොළ වැනි නොදිරන අපද්‍රව්‍ය ටිපර් පිටින් ගෙනත් දැමීම හේතුවෙන් කළු ගඟේ ජලය දැඩි ලෙස අපවිත‍්‍ර වන බව ප‍්‍රදේශවාසීහූ පෙන්වා දෙති.

සති අන්තයේ සහ නිවාඩු දිවනවල මෙම අපද්‍රව්‍ය බැහැර කිරීම වැඩිපුර සිදුකරන බව පෙන්වා දෙන අවට වැසියන් ඇතැම් දිනවල රාත‍්‍රී කාලයේත් අපද්‍රව්‍ය බැහැර කරන බවද කියති.

එසේ අපද්‍රව්‍ය බැහැර කළ සමහර තැන්වල ලී වැටවල් ද ගසා ඇති ආකාරයක් ඈතට පෙනේ. රත්නපුර මහ රෝහලට පානීය ජලය ලබාගන්නා ස්ථානය ද පිහිටා ඇත්තේ මෙම අපද්‍රව්‍ය ගඟට බැහැර කරන ස්ථානයට පහළිනි.

කළු ගඟට අබලි ගොඩනැගිලි ද්‍රව්‍ය සහ වෙනත් අපද්‍රව්‍ය බැහැර කිරිම නැවැත්වීමට වහාම පියවර ගන්නැයි මහජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.



අදහස් (1)

අබලි ගොඩනැගිලි ද්‍රව්‍ය කළු ගං ඉවුරට මුදාහැරලා

ajith Wednesday, 26 February 2020 05:53 AM

මේවා හොයන්න බලන්න කවුරුත් නැද්ද ? බත් පිගානට කුණු වැටනකම් මේ අයට ඇහැ ඇරෙන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 413 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1388 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 443 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 543 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 510 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 394 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1095 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1455 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 378 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site