(දයාරත්න ඇඹෝගම)
කැකිරාව බීට්ටු වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියට විරෝධය පලකරමින් අද (28) දහවල් අනුරාධපුර ඩි.එස් වට රවුම ඉදිරි පිට වන සංරක්ෂණ නිලධාරීන් උද්ඝෝෂණ යක නිරත වු වනජිවි දෙපාර්තමේන්තුවේ කැකිරාව අඩවි වන නිලධාරි කාර්යාලයට අනුයුක්තව සේවය කරන බීට්ටු වන නිලධාරි කපිල දිනේෂ් සහ ක්ෂේත්‍ර සහකාර රවින්ද්‍ර කුමාර යන දෙදෙනා මෙම පහර කෑමට ලක්ව තිබිණි.
නාච්චාදුව වැව් රක්ෂිතයේ අනවසරයෙන් වගා කිරිම සදහා ට්‍රැක්ටරයක් භාවිතා කරමින් භුමිය සකස් කරමින් සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේදි ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් මෙම පහරදිමට ලක්විය. නිලධාරින් දෙදෙනා මේවන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති.
මෙම උද්ඝෝෂණය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමස්ථ ලංකා බිටිටු වන නිලධාරීන් ගේ සංගමය විසින් සංවිධානය කර තිබිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අ‘පුර ඩී.එස්.වට රවුමේ උද්ඝෝෂණයක්