(මොහොමඩ් ආසික්)
අපනයන කෘෂි බෝග අලුතින් වගා කිරීමට පියවර ගෙන ඇති බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පී. හීන්කෙන්ද මහතා ප්‍රකාශ කරයි.
2019 වසර තුළ හෙක්ටයාර් 1200 ක පමණ භූමි ප්‍රදේශයක මෙම බෝග වගාකෙරෙන බවද ඔහු පවසයි.
අපනයන කෘෂි බෝග ආශ්‍රිත නිෂ්පාන අපනයනය කිරීම මගින් වැඩි විදේශ විනිමයක් ඉදිරියේදී උපයා ගැනීම අරමුණු කර ගෙන මෙම ව්‍යපෘතිය හඳුන්වා දෙන බවද අධ්‍යක්ෂ ජනරාල් හීන්කෙන්ද මහතා කීය.
ගම්මිරිස්, කෝපි, කරාබු සාදික්කා කුරුඳු ඇතුළු අපනයන බෝග රැසක් මේ යටතේ වගා කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා තව දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
184
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපනයන බෝග අලුතින් වගා කිරීමට පියවර
ravi Thursday, 07 March 2019 10:03 AM
මොනවා හරි හිටවන්න. ගම්මිරිස් වගේ දේවලට සහ කුළු බදු වලට ලෝක වෙළඳ පොලේ හොඳ ඉල්ලීමක් තියනවා..
de silva berlin Saturday, 09 March 2019 10:32 AM
කෝපි වගාව කරනවා නම් කෝපි නියම විදිහට බැඳ සකස් කරගත හැකි නවීන තාක්ෂණයෙන් යුත් කම්හල් ඉදිකිරීමට රජය විසින් පුද්ගලික අංශය දිරිමත් කර ඔවුන්ට අවශ්‍ය දැනුම සහ උපකරණ ලබාදීමට කටයුතු කල යුතුය නැත්නම්, අපි වවන කෝපි වලින් වැඩිපුර හම්බ කරන්නේ යුරෝපේ සමාගම්