IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අපේක්ෂා රෝහලේදී ඇට මිදුළු බද්ධය ඇරැඹිමට යයි

මේ වසරේදී  මහරගම අපේක්ෂා රෝහලේදී  ඇට මිදුළු බද්ධය ආරම්භ කිරීම සදහා අවශ්‍ය  කටයුතු සුදානම් කරමින් පවතින  බව මහරගම අපේක්ෂා  රෝහලේ  විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා  පවසයි.
 

සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි මෙය ක්‍රියාවට නැංවේ.
 
මීට පෙර මෙම රේහලේදී ස්වයං ඇට මිදුළු බද්ධයන් 50 ක් පමණ සිදු කර ඇති අතර  දායක ඇට මිදුළු බද්ධය සඳහා එහි පහසුකම් ප්‍රමාණය වැඩි කිරීමට මේ වන විට ක්‍රියාත්මක වී තිබේ.
 
දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරිම සදහා මෙම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 04 ක්, වෛද්‍යවරුන් 05 ක්, හෙදහෙදියන් 05 සහ රසායනාගාර විද්‍යාඥයින් 02 කට විධිමත් පුහුණුවක් ලබා දී ඇත.
 
ඔඕස්ට්‍රේලියාවේ  සිඩ්නි නුවර පිටි සෙන් වින්සන්ට් රෝහල මගින් එම පුහුණුව ලබා දී තිබේ.


අවශ්‍ය පහසුකම් ලබාදුන් පසු දායක ඇටමිදුලු බද්ධ කිරීම ආරම්භ කිරීමට මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් සුදානමින් සිටින බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

(36698) 

 



අදහස් (0)

අපේක්ෂා රෝහලේදී ඇට මිදුළු බද්ධය ඇරැඹිමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site