IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


අනවසර විදුලි වැටක් ඉදිකළ වගාබිම් හිමිකරුට දඩ

(කුෂාන් ජයවරධන)
 
ඉපලෝගම පුලියන්කුලම වගා බිමක අනවසරෙන් ඉදිකළ විදුලි වැටක පැටලී මොණරෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වගා බිමේ හිමිකරුට රුපියල් 10,000 ක දඩයක් කැකිරාව දිසා විනිසුරු නිලන්ත විමරත්න මහතා අද (27) නියම කළේය.

 
විදුලි වැටේ විදුලි පරිපථය රාජසන්තක කිරීමටද කැකිරාව දිසා විනිසුරුවරයා නියෝග කළේය.
 
මෙසේ දඩ නියම වුයේ ඉපලෝගම පුංචිකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටය.
 
වගා බිමේ හිමිකරු අත්අඩංගුවට ගෙන කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම දඩ මුදල නියම කෙරිණි.
 
අනුරාධපුර වනජීවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ඒස් වේරගම මහතා සහ කැකිරාව ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් වගා බිමේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.



අදහස් (1)

අනවසර විදුලි වැටක් ඉදිකළ වගාබිම් හිමිකරුට දඩ

ලුම්බිණි Tuesday, 28 January 2020 02:56 AM

මීට වඩා දඬුවම් දිය යුතුයි. විශේෂයෙන් අලි මේවට අහු වෙලා මැරෙන එකට දැඩි දඬුවම් දිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31867 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14333 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11182 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 247 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1188 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site