IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අනවසර විදුලි රැහැන් වල පැටලී එළුවන් 12 ක් මරුට 

 
 
(ප්‍රියාණි මංගලිකා )

රස්නායකපුර ,කඩිගාව,සිංගංදලුව  ප්‍රදේශයේ පොල්වත්තක ඇද තිබු අනවසර විදුලිය රැහැන් වල පැටලීමෙන් එළුවන් 12 දෙනෙකු සහ ප්‍රදේශයේ බල්ලන් තිදෙනෙකු මිය ගොස් ඇති බවට වූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කල බව රස්නායකපුර  පොලීසිය පවසයි. 

එම පොල් වත්තේ ඇද තිබූ විදුලිය රැහැන් වල පැටලී, විදුලිය සැර වැදීමෙන් මිය ගොස් ඇති බවට  එම ගොවි මහතා පොලීසියට 21දා පැමිණිලි කල බවද ,ඒ අනුව පරීක්ෂණ  ආරම්භ කළ බව පොලිසිය කියයි.
             
එළුවන් 12 දෙනෙකු සහ බල්ලන් තිදෙනෙකු පොල් වත්තේ තැනින් තැන වැටී මියගොස් සිටි බවද ,අදාල අනවසර විදුලිය රැහන් අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කලේය .

මෙලෙස පොල් වත්තේ විදුලි රැහැන් ඇද පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි



අදහස් (0)

අනවසර විදුලි රැහැන් වල පැටලී එළුවන් 12 ක් මරුට 

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 742 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site