IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අනවසර ඉදිකිරීම් නිසා මැදිරිගිරියේ ගමක් යටවෙයි

(චාපා මධුභාෂිණී)

මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මැදිරිගිරිය 800 කොළණිය ප්‍රදේශයේ නිවාස රැසක් වැසි ජලයෙන් යටවී ඇතැයි ගම්වාසීහු පවසති.

ස්වාභාවික ජල බැස්ම අවහිර කරමින් අනුමැතියකින් තොරව  විවිධ ඉදිකිරීම් සිදු කිරීම හා විධිමත් කාණු පද්ධති සහ බෝක්කු ඉදි නොකිරීම මීට මූලික  හේතුව බව  ගම්වාසූහු චෝදනා කරති.

මේ පිළිබදව විමසීමට මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඒම්.ජි.යූ.ඒස්.කේ වික්‍රම ආරච්චි මහතාගෙන් කළ විමසීමකදි මෙසේ කීය.

ඔය ප්‍රදේශයේ එක් ජල බැස්මක් තිබුණා මැදිරිගිරිය දියසෙන්පුර ප්‍රධාන මාර්ගයට අනෙක් ජල බැස්ම තිබුණා මේ කියන ජල බැස්මයන් දෙකම අවහිර වන ලෙස විවිධ පුද්ගලයින් ඉඩම් කට්ටි කරලා විකුණලා ඒ් ඒ් පුද්ගලයින් ඒ්වා පස් යොදා බිම උස්සලා තියෙනවා. ඒ් කාලේ සභාව තිබුනේ නෑ.



අදහස් (0)

අනවසර ඉදිකිරීම් නිසා මැදිරිගිරියේ ගමක් යටවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site