IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අනුරාධපුර ඇඟලුම් ශාලා දෙකකින් කොරෝනා රෝගීන් 52ක්

(දයාරත්න ඇඹෝගම)

කැබිතිගොල්ලෑවේ සහ තලාවේ පිහිටි පුද්ගලික ඇගලුම් කර්මාන්ත ශාලා දෙකකින් කොරෝනා ආසාධිත සේවක සේවිකාවන් පනස් දෙදෙනකු අද දින වාර්තාවි ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බි.රත්නායක මහතා පවසයි.

කැබිතිගොල්ලෑවේ පිහිටි පුද්ගලික ඇගලුම් කම්හලකින් සේවක සේවිකාවන් 42 දෙදෙනෙකුට ද තලාව පිහිටි ඇගලුම් කම්හලකින් 10 දෙනෙකුට ද කොරෝනා රෝගය වැළදි තිබේ.

එම රෝගීන් ගලෙන්බිදුණුවැව,වහමල්ගොල්ලෑව යන ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමකළ බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් 80 ක් පමණ දෙනා නිරෝධායනයට ලක්කොට ඇත් බවද වෛද්‍ය ආර්.එම්.එස්.බි.රත්නායක මහතා මෙහිදි පැවසිය.



අදහස් (0)

අනුරාධපුර ඇඟලුම් ශාලා දෙකකින් කොරෝනා රෝගීන් 52ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site