(ශාන්ත චන්ද්‍රසිරි)
නිරන්තරයෙන් මාරාන්තික අනතුරු සිදුවන වලපනේ, මහ ඌව වංගුව සහිත ස්ථානයට සුදුසු ආරක්ෂිත ක්‍රමවේදයක් සකස්කර දෙන මෙන් ඉල්ලා ගම්වැසියෝ අද (25) උද්ඝෝෂණයක් කළහ.
රාගල වලපනේ මාර්ගයේ මහ ඌව වංගුව අසළදී එම මාර්ගය හරස් කරමින් වලපනේ හරස්බැද්ද හා මහඌව වත්තේ විශාල පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටියහ.
අධික වංගුවකින් සමන්විත මෙම ස්ථානයෙන් වාහන ප්‍රපාතයට පෙරළී ගොස් වරින්වර ජීවිත හානි රැසක් සිදු වී ඇති බවත් අවසන් වරට ඊයේ (24) බස් රථයක් එම ස්ථානයෙන් පෙරළී ගොස් තිදෙනෙකු මිය ගිය බවත් උද්ඝෝෂණයේ නිරත පිරිස් සඳහන් කළහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අනාරක්ෂිත මාර්ගයක් නිසි ලෙස සකසන්නැයි උද්ඝෝෂණයක්