IMG-LOGO

අනතුරින් ලොරියේ ගැටී ත්‍රිරෝද රථයේ රියැදුරා මරුට

(සුමතිපාල දීයගහගේ)
 
ගාල්ල-මාතර මහා මාර්ගයේ කොග්ගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් වූ අනතුරින් බරපතල තුවාල ලැබු ත්‍රිරෝද රථයේ රියදුරු මිය ගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
 
අනතුරින් මියගොස් ඇත්තේ මැදිරිගිරිය මෝදරගොඩ පදිංචිකරුවෙකු වූ 30 හැවිරිදි පුද්ගලයෙකි.
 
ත්‍රිරෝද රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
 
ත්‍රි රෝද රථයේ රියැදුරු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු මිය ගොස් ඇත.
 
මරණ පරීක්ෂණය අද (10) කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.
 
හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

අනතුරින් ලොරියේ ගැටී ත්‍රිරෝද රථයේ රියැදුරා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site