
(අශෝක තිලකරත්න)
මිද්දෙනිය හුංගම පාරේ දී ඊයේ (05) රාත්‍රී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් එම යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ කටුවන හිඟුරකන්දේ පදිංචි අගම්පොඩිගේ තුෂාර සම්පත් 24 හැවිරිදි නැමති තරුණයෙකි.
ඔහුගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (06) පෙරවරුවේ කාරියමඩිත්ත දිසා රෝහලේ දී පැවැත්වීමට නියමිතය.
මිද්දෙනිය පොලිසිය මෙම මාරක අනතුර සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
664
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2332
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට