IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අනතුරකින් අයෙක් මරුට, 5කට තුවාල


 
(ක්‍රිෂාන්ජීවක ජයරුක්)

මාතර බ්‍රවුන්ස්හිල් වංගුවේ දී අද (21) ට්‍රක්රථයක් හා බසයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ට්‍රක්රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව බසයේ ගමන් කල මගීන් 5 දෙනෙකු තුවාල ලැබූ බව මාතර පොලීසිය පවසයි.

මෙම අනතුර හේතුවෙන් මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ වෙරල පාර පැයක පමණ කාලයක් වසා තැබීමට පොලීසිය පියවර ගත්තේය.

මාතර සිට මොනරාගල දක්වා ධාවනය වු බසයක් හා බණ්ඩාරවෙල සිට මාතරට එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක්රථයක් අනතුරට ලක්ව තිබුණි.

තිහගොඩ බණ්ඩත්තර පදිංචි රියදුරෙකු මෙලෙස මිය ගොස් තිබේ. තුවාලකරුවන් මාතර මහ රෝහල වෙත ඇතුලත්කර තිබේ.



අදහස් (0)

අනතුරකින් අයෙක් මරුට, 5කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site