(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
කොට්ටාව මාකුඹුර අධ්‍යාපන ආයතනයක හිමිකාරියගේ මළ සිරුර එම ගොඩනැගිල්ල පිටුපස තිබියදී හමු වූ බව කොට්ටාව පොලිසිය කියයි.
ඇයව ඝාතනය කර ඇති බවත් මළ සිරුරෙහි හිසෙහි දරුණු තුවාලයක් තිබූ බවත් පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හෝමාගම - ගලවිලවත්ත පදිංචි ශ්‍රීමා නිලානි නම් 64 හැවිරිදි කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd