(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)
බිබිල අම්පාර මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වු බව කියන නවීන පන්නයේ මොන්ටේරෝ රථයක් අද (09) රතුගල මාකඩ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් රථයට දැඩිහානි සිදුව එහි ගමන්ගත් 4 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලීසිය කියයි.
අනතුර සිදුවු මාකඩ ප්‍රදේශයේ දැනට රිය අනතුරු සිය ගණනක් සිදුව ඇති බව පොලීසිය කියයි.


2025 දෙසැම්බර් මස 18
184
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධික වේගයෙන් ධාවනය වු ජීප් රථයක් පෙරැලී 4කට තුවාල
de silva Saturday, 09 March 2019 07:43 AM
අනේ පවු මට පෙනෙන විදිහට මේ වාහනය පාරේ ගිහින් තිබෙන්නේ හරිම හෙමින්, වැරදිකාරයා මට පෙනෙන විදිහට මාර්ග සංවර්ධන අධිකාරිය.