IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අද්භූත කුරු මිනිසුන් ගැන පොලිස් පරීක්ෂණ

(දයාරත්න ඇඹෝගම)

මහවිලච්චිය සහ තන්තිරිමලය යන ප්‍රදේශවල සැරිසරන බව කියන අද්භූත කුරු මිනිසුන් පිළිබඳව විමර්ෂණ කටයුතු ආරම්භකර ඇතැයි පොලිසිය කියයි.

පසුගිය 20 වැනිදා මහවිලච්චිය පොලිස් වසමේ ස්ථාන කිහිපයකට මෙම අද්භූත කුරු මිනිසුන් දෙදෙනෙකු පැමිණ ඇති බව කාන්තාවන් කිහිප දෙනෙකුම පොලිසියට පැමිණිලි කර තිබුණි.

මේ අතර අද  (24) තම නිවස ආසන්නයේ සැරිසැරු අඩි දෙකක් පමණ උසැති මිටි පුද්ගලයෙකු දුටු බවට සියඹලාගස්වැව කාන්තාවක විසින් තන්තිරිමලේ පොලිසියට ලබාදුන් දුරකතන පණිවුඩයක් මත එම ප්‍රදේශය පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කළද එවන් පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකිවූ බව තන්තිරිමලේ පොලිසිය පැවසිය.

මහවිලච්චිය ඇත්දත්කල්ල,පේමඩුව ගම්මානයේ කාන්තාවන් දෙදෙනෙකු මෙම කුරු මිනිසුන්ගේ ප්‍රහාරයකට ලක්ව සුලු සිරීම් තුවාල ලැබූ බවද ඔවුන් පැවසුවාය.



අදහස් (0)

අද්භූත කුරු මිනිසුන් ගැන පොලිස් පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site