(ප‍්‍රදීප් කුමාර)
යුද සමයේ අතුරුදන්වුවන්ගේ ඥාතීන් විසින් අද (27) දහවල් වවුනියාව තැපැල් කන්තෝරුව ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි.
මෙයට එම ස්ථානයේ තාවකාලික මඩුවක අඛණ්ඩ සතග‍්‍රහයක නිරත වන අතුරුදන් වුවන්ගේ ඥාතීන් ඇතුලූ පිරිසක් සහභාගී වූහ.
මෙම පිරිස පසුගිය 27 වන දින වන විට දින 1073 ක් සත්‍යග‍්‍රහයේ නිරතව සිටින බවත් ඔවුන්ට මේ දක්වා නිසි විසදුමක් නොලැබීම හා උතුරු ගැගෙනහිර දෙපළාතේ මාධ්‍යවේදීන්ට පසුගිය දින වල සිදුවු බලපෑම් වලට විරුද්ධව මෙම පිරිස විරෝධතාවයේ නිරත වූහ.
ඔවුන් පවසා සිටියේ මාධ්‍ය නිදහස උතුරු නැගෙනහිර දෙපළාත තුළ තහවුරු කර දෙන ලෙසටත් ඔවුගේ ගැටලූ සඳහා නිසි විසදුම් ලබා දෙන ලෙසටත්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd