දින තුනකට පෙර අතුරුදන්ව ඇතැයි පැවසූ හිමිනමකගේ සිරුර අහංගම තිත්තගල්ලේ විහාරස්ථානයක් අසළ කැලයක ගසක එල්ලෙමින් තිබිය දී සොයාගත් බව පොලීසිය කියයි. හිමියන් විසින් පරිහරණය කරන ලද ජංගම දුරකථනය ඇතුළු උපකරණ සියල්ල විහාරස්ථානයේ තිබෙන බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ගිය කලක් ! (නි)
මෙහෙම දේවල් ගැන විදිමත් පොලිස් පරීක්ෂණ පවත්වන්නෙ නැද්ද? මේ කීවෙනි එකද? හාමුදුරුවො නිකරුනේ සියදිවි නසාගන්න එක හිතාගන්න අමාරුයි. (නදී)
ඇලීම්,ගැලීම්, වලින් සිත මුදවා නොගන සිවුරු දරා ගන ඉන්න බැහැ. අද කාලේ සසර කෙටි කර ගන්න හිතන්නේ කියෙන් කි දෙනාද? දැන් බලන්න තියෙන්නේ මරලාද එල්ලුවේ. එල්ලලාද එල්ලිලාද මැරුණේ කියලා. (නදී)