(ජේ.ඉඳුරුවගේ)
බේරුවල ධීවර වරායේ බෝට්ටු ආරක්‍ෂක සේවයේ නියුතුව සිටියදී බෝට්ටුවකින් මුහුදට වැටී අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ බව කියන මළ සිරුර අද (4) බේරුවල මුහුදු තීරයේ තිබී හමුවු බව බේරුවල පොලීසිය පැවසීය .
මෙසේ මිය ගොස් ඇත්තේ බේරුවල බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 45 වියැති අයෙකි .
මොහුගේ මරණය පිලිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව බේරුවල පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
809
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2456
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අතුරුදන් වු වරාය සේවකයාගේ සිරුර හමුවෙයි