කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වයස අවුරුදු 14 ට අඩු දරුවන් අනවශ්‍ය ලෙස රෝහල් වෙත රැගෙන ඒමෙන් වළකින ලෙසත් දන්වා තිබේ.

එම නිවේදනය පහත දැක්වේ.