(මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ගෙන යනු ලබන ක්‍රියාවලියෙදී අත්‍යාවශ්‍ය සේවාවන් සම්බන්ධීකරණය කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා විසින් කමිටු 14 ක් පිහිටවනු ලැබ තිබේ.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු විවිධ අංශවල ප්‍රධානීන්ගෙන් සමන්විත මෙම කමිටු මගින් දිස්ත්‍රික්කය පුරා පවතින දුෂ්කරතා අවම කරමින් මහජන සේවය ලබා දීමට අවශ්‍ය සියලු සම්බන්ධිකරණ කටයුතු සිදු කරනු ලබයි.
මෙම කමිටු අතර ප්‍රධාන කමිටු කිහිපයක විස්තර පහත දැක්වෙයි.
කඩිනම් දුක්ගැනවිලි මහජන සම්බන්ධීකරණ කමිටුව අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.සි. රණේපුර මහතා( දු.ක. 071-8536699)
පානීය ජලය සහ විදුලි සහ සනිපාරක්ෂක ගැටළු සම්බන්ධ ගැටළු ඉන්දික රණවීර මහතා සහකාර අධ්‍යක්ෂ (ආපදා කළමණාකරණ) 077-3957878
පාරිභෝගික ගැටළු නිරාකරණය කිරිමේ කමිටුව සමන්ත අතපත්තු මහතා පාරිභෝගික සේවා ස්ථානභාර නිළධාරි දු . ක . 077-1088901
අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ බෙදා හැරීම රම්‍යා විජේසුන්දර මහත්මිය, සැලසුම් අධ්‍යක්ෂ දු.ක. 071-8072459
පූජනීය ස්ථාන සඳහා සහන සැලසීම සම්බන්ධ කමිටුව සහකාර දිස්ත්‍රික් ලේකම් සාගරිකා දිල්හානි මිය දු.ක. 071-9522247
2025 නොවැම්බර් මස 04
803
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2453
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධීකරණයට මහනුවර කමිටු 14 ක්