(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයකු මුල්ලේරියාව උතුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි
පොලිසියට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී මෙම අත්බෝම්බය හමුවූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
වයස අවුරුදු විසි නවයක් වන සැකකරු මුල්ලේරියාව ගොඩැල්ල මාවත පදිංචිකරුවෙකි.සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය . මුල්ලේරියාව පොලිසිය පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd