
(එම්. සුසිල් ප්‍රියන්ත)
දොඩන්දූව පටුවත ප්‍රදේශයේ වෛද්‍යවරයකු වන කේ.ජී. බන්දුරත්න මහතාගේ නිවසට පැමිණි අඩි 07ක් පමණ දිග දාර පිඹුරකු ගම්වාසීන්ගේ සහයෝගයද ඇතිව අල්ලා හික්කඩුව වනජීවී නිලධාරීන්ට අද (06) බාර දුණි.
හික්කඩුව වනජීවී කාර්යාලයේ ප්‍රධාන නිලධාරී ජානක කුමාර මහතා ප්‍රමුඛ එම කාර්යාලයේ නිලධාරිහු එම පිඹුරා සිය කාර්යාලය වෙත රැගෙන ගියහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd