IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


අටුලුගම තෝරා ගත් ප්‍රදේශ 3 ක් විෂබීජහරණයට

 (බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බණ්ඩාරගම අටුලුගම තෝරා ගත් ප්‍රදේශ 3 ක් අධි පීඩන යන්ත්‍ර වලින් ජලය දමා පිරිසිදු කර විෂබීජහරණයට ලක් කිරීම අද (5) සිදු කළ බව කලුතර පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

රසායනිය ද්‍රව්‍ය ජීව විද්‍යත්මකව විකිරණ ශීලී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය ඒකකය පොලිස් විශේෂ කාර්යය බලකා පුහුණු පාසලේ අධ්‍යක්ෂක අතුල රත්නායක මහතාගේ උපදෙස් මත අටුලුගම, අලෝතියාව, දොලපාර සහ ගල්තුඩේ පාර ආදී ප්‍රදේශ මෙලෙස පිරිසිදු කෙරිණි .

අනතුරුව අටුලුගම ප්‍රදේශයේ ජනතාවට මුදල් ගැනීමේ පහසුව සදහා බණ්ඩාරගම මහජන බැංකුවේ ඒටීඑම් ජංගම රථය ද යොදවනු ලැබීය .

 



අදහස් (0)

අටුලුගම තෝරා ගත් ප්‍රදේශ 3 ක් විෂබීජහරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31744 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14205 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11138 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 210 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1140 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site