( අනීෂා මානගේ)
අඟුණකොළපැලැස්ස බිංකම ප්‍රදේශයේ පාලමක් යට ඇළක තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් අද සොයාගත් බව අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි.
මෙම පුද්ගලයා පැමිණි බවට සැකකරන පාපැදියක්ද පොලිසිය සොයාගෙන ඇති අතර මොහු බීමතින් පැමිණ ඇළට වැටුණාදැයි පොලිසිය සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd