( මොහොමඩ් ආසික්)
අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයේ කොරෝනා රෝගීන් හමු වූ ප්‍රදේශයේ දැනට නීරෝධායනය වන පිරිස් අතර තවත් වෛරසය ආසාදනය වූ පිරිස් සිටීදැයි පරීක්ෂා කිරීම සඳහා අද (3) රුධිර සාම්පල පරීක්ෂා කිරීම සිදු විය.
මෙහිදී සෞඛ්‍ය අංශයේ නිලධාරින් අදාළ පුද්ගලයින් නීරෝධායනය වන පිරිස් රැඳී සිටින නිවෙස්වලට ගොස් රුධිර සාම්පල ලබා ගත් අතර එම රුධිර සාම්පල් මහනුවර මහ රෝහලට යොමු කර පරීක්ෂා කිරිමට පියවර ගනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd