(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වෑන් රථයකට ව්‍යාජ අංක තහඩු ගසාගෙන ගව සොරකමේ ආ සංවිධානාත්මක කණ්ඩායමක පුද්ගලයකු කිලෝ මීටර් තුනක් පමණ පසුපස හඹාගොස් කලුතර වෙනිවැල්කැටියේ දී වෑන් රථය සමඟ අද (21) අත්අඩංගුවට ගත් බව දොඩංගොඩ පොලිසිය පවසයි.
තවත් පුද්ගලයන් දෙදෙනෙක් පලාගොස් ඇති අතර ගවයින් තිදෙනෙකු ද පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා ගව සොරුන්ට ඔත්තු ලබා දෙන බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd