IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජල බවුසරයක ගැටී පුද්ගලයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මොරන්තුඩුව ගෝනදූව ප්‍රදේශයේදී ධාවනය ජල බවුසරයක ගැටී මාර්ගය හරහා ගමන්කරමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මොරන්තුඩුව පොලිසිය කියයි.
 
අනතුරින් මියගොස් ඇත්තේ 46 හැවිරිදි විජිත් කුමාර නමැති එක්දරු පියෙකි.
 
බණ්ඩාරගම සිට මොරන්තුඩුව දෙසට දාවනය වූ බවුසරය ගෝනදූව රෝහල අසළින් හොරණ මාර්ගයට හැරවීමේදී ඒ අසළ සිටි පුද්ගලයා එක්වරම පාර මාරුවීමට යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
 
අනතුරට ලක්වූ පුද්ගලයා එම අවස්ථාවේදී ම මියගොස් ඇත.
 
මෙම පුද්ගලයා පාර මාරුවීමේදී රියෙහි ගැටුණාද නැත්නම් බවුසරය වෙත පැන්නාද යන්න  පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (0)

ජල බවුසරයක ගැටී පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site