
(කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක බල ප්‍රදේශයට අයත් පලාගල කුඩා හෙට්ටියාව ප්‍රදේශයේදී එල්ලවූ වල් අලි ප්‍රහාරයකින් 64 හැවිරිදි එක්දරු පියෙකු එම ස්ථානයේදීම මරණයට පත්ව ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පලාගල කුඩාහෙට්ටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි වනසිංහ මුදියන්සේලාගේ කිරිබංඩා නමැති 64 හැවිරිදි එක්දරැ පියෙකි.
ඊයෙ 11 උදෑසන ඔහු නිවසෙන් පිටව ගොස් ඇති අතර රාත්‍රිය වනතෙක් ඔහු යළි නිවසට නොපැමිණීම හේතුවෙන් අවට වැසියන් එක්ව ඔහු සෙවීමට මෙහෙයුමක් සිදුකර තිබිණ.
ඒ අනුව ඊයේ රාත්‍රි 9.00ට පමණ ඔහු පදිංචි නිවසට යාබදව ඇති තල් ගස් සහිත වන ලැහැබක තිබී ඔහුගේ සිරුර හමුව ඇති බව පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වන අලියාගේ පහරදීමෙන් අයෙක් මරුට