IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගෝන මස් ළඟ තබාගත් අයෙක්ට 30,000 ක් දඩයක්

(අජිත්ලාල් ශාන්තඋදය)

සමනල ස්වභාව රක්‍ෂිතයේ වෙසෙන ‘වන ගෝනෙකුගේ’ මස් ළගතබා  ගත් බවට වරද පිළිගත් සැකකරුවෙකුට රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රෝෂිණී ජනිතා පෙරේරා මහත්මිය රුපියල් 30,000 ගෙවන ලෙස නියෝග කළාය.

මෙසේ දඩ නියමවුයේ රත්නපුර, ගල්ලෑල්ල, උඩගලඩ අංක 15 ලිපිනයේ පදිංචි, ගලබඩ කංකානිගේ වජිරසිරි නන්දකුමාර යන අයටය.

සමනල ස්වභාව රක්‍ෂිතය භාර අඩවි ආරක්‍ෂක ඞී.පී. සියාසිංහ මහතාගේ උපදෙස් මත සමනල අඩවිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් කළ වැටලීමකදී සැකකරු ‘වන ගෝන මස්’ සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

වනසත්තව හා තුරුලතා පනතට  අනුව වන ගෝනා ආරක්‍ෂිත ක්‍ෂීරපායි සත්ත්වයෙක් බව ද වනජීවී නිලධාරින් අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේය.



අදහස් (0)

ගෝන මස් ළඟ තබාගත් අයෙක්ට 30,000 ක් දඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 68 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 935 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site