IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වයඹ පළාතේ වගා නොකරන කුඹුරු ඉඩම් අක්කර 2000ට රතු නිවේදන

(චන්දන ප්‍රනාන්දු)                                      
                        
වයඹ පළාතේ වගා නොකරන කුඹුරු ඉඩම් අක්කර 2000 ට පමණ රතු නිවේදන නිකුත් කර ඇති බව වයඹ පළාත් කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍ය සුමල් තිසේරා මහතා පවසයි.
                                                                                
වෙන්නප්පුව දුම්මලදෙණිය ප්‍රදේශයේ ගොවි රැස්වීමක් අමතමින්  ඔහු මෙලෙස සඳහන් කළේය.

වසර ගණනාවක් කිසිදු වගා කටයුත්තකට නොයොදවා ඇති වයඹ පළාතේ කුඹුරු ඉඩම් අක්කර 2000 ක් පමණ හදුනාගෙන ඇති බවත් එම කුඹුරු නැවත වගා කිරිම සඳහා එම ඉඩම්වල හිමිකරුවන්ට රතු නිවේදන නිකුත් කිරිමට පියවර ගත් බවත් එම ඉඩම් හිමියන් ඔවුන්ගේ කුඹුරු වගා නොකරන්නේ නම් වගා කරන පුද්ගලයන් වෙත යම් ක්‍රමවේදයක් සකසා වගා කිරිමට ලබා දීමට වැඩ පිළිවෙලක් සකසා ඇති බවත් කීය.                                                  

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මෙම වැඩ සටහන වයඹ පළාත තුළ මේ වසරේ සිට සක්‍රීය කිරිමට බලාපොරොත්තුවන බවත් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන තිබෙන ඉඩම් ප්‍රයෝජනවත් කාර්යය යෙදවීම තුළින් කෘෂි ආර්ථිකය දියුණු කරලීම මෙහි අරමුණ බවත් ඔහු වැඩිදුරටත් කීවේය.          



අදහස් (0)

වයඹ පළාතේ වගා නොකරන කුඹුරු ඉඩම් අක්කර 2000ට රතු නිවේදන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site