බිමල් ශ්‍යාමන් ජයසිංහ
නුගේගොඩ නාවල පන්සල අසල කෝටි 70 කට අධික වටිනා වෙනත් පුද්ගලයකුට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සාදා රුපියල් කෝටි 40කට විකිණිමට උත්සහ දැරූ පුද්ගලයෙක් අද (28) මත්තේගොඩ නිවසක දී මුලස්ථාන විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු සන්තකයේ තිබී කොළඹ පිහිටි ඉඩම් 5 ව්‍යාජ ලෙස සකසන ලද ඔප්පු 5 ක් විවිධ නම් වලින් සාදන ලද ව්‍යාජ ජාතික හැදුනුම්පත් 3 ක් ජංගම දුරකතන 5 ක්, සිම්කාඩ් පත් 12 ක් පොලිස් බාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd