IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පස් කන්දකට යට වු අයෙක් රෝහලේ

( නිශාන්ත කුමාර)
 
ගෙපොලක් කපමින් සිටියදී පස් කන්දක් කඩා වැටී  ඊට යටවී බරපතල තුවාල ලැබූ  පස්සර ඇකිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (12) දහවල් මීගහකිවුල රෝහලට ඇතුළු කළ පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත ඇතුළු කර තිබේ.


සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පස්සර ඇකිරිය උණගොල්ල ගම්මානයේ අවුරුදු 40 ක පුද්ගලයෙකි.


තවත් පිරිසක් සමඟ මෙම පුද්ගලයා නිවසක් ඉදිකිරීම සදහා ගෙපලක් කපමින් සිටියදී බුරුල්වූ පස් කන්දක් එක්වරම ඔහුගේ සිරුර මතට කඩා වැටී ඇති අතර එහි සිටි පිරිස එක්ව ඔහු පිටතට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.



අදහස් (0)

පස් කන්දකට යට වු අයෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site