(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ ඇල්ලෙපොළ ප්‍රදේශයේදී අද (05) යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.
බලන්ගොඩ ඕලුගංතොට ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇත.
යතුරු පැදිය ලොරි රථයේ ගැටී මාර්ගයෙන් ඉවතට විසිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd