සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි
බලන්ගොඩ කල්තොට වැලිපතයා කෝංගහමන්කඩ ප්‍රදේශයේ දි ගංජා කිලෝ එක හමාරකට ආසන්න ප්‍රමානයක් සමග කාන්තාවක අද (20) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
වැලිපතයා කෝංගහමන්කඩ ප්‍රදේශයේ පදිංචි සිවිදරැ මවක් මෙලෙස ගංජා සමග කල්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කල්තොට පොලිසියේ ස්ථානාධිපති තරංග හපුගස්වත්ත මහතාගේ උපදෙස් පරිදි පොලිස් නිළධාරීන් කණ්ඩායමක් විසින් එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙි.
අත්අඩංගුවට ගත් කාන්තාව බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.