(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි එකහමාරකට අධික වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනකු කහතුඩුව ප්‍රගති මාවතේ දී අද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි
එම සැකකරුවන් සමඟ මත්කුඩු කිලෝ 1 යි ග්‍රෑම් 500 ක් පොලිස් භාරයට ගෙන ඇත
ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd