(ඉන්දිකා රාමනායක)
රජයේ අනුමත මිළට වඩා වැඩි මිළට සිමෙන්ති අලෙවි කළ පුද්ගලයකු රාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම පුද්ගලයා වැඩි මිළට සිමෙන්ති අලෙවි කරන බවට බවට ගෝනහේන කඳවුරට ලද තොරතුරකට අනුව ඊයේ (26) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇත
සැකකරු කිලෝ 50 සිමෙන්ති කොට්ට 69 මෙලෙස අලෙවි කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා පාරිභෝක අධිකාරියේ ගම්පහ ශාඛාව වෙත බාර දීඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් රටේ ඉන්න සියළුම සිමෙන්ති වෙළෙන්ඳන්ව අත්ඩංගුවට ගන්න වෙයි. හැමෝම විකුණන්නේ වැඩි මිළටම තමයි. ගිය සතියේ අපි ගත්තේ රු. 2000ට. කාටද මේ විහිළු සපයන්නේ...!