(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ප්‍රාඩෝ වර්ගයේ සුපිරි රථයට රථයට ඉස්සර කරන්න ඉඩ නොදුන්නැයි උරනව තලංගම තලවතුගොඩ හන්දියේදී මෝටර් රථ රියදුරට ගිනි අවියක් එල්ල කර බිය ගැන්වූ ප්‍රාඩෝ රථයේ රියදුරු වන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
ඔහු සතුව තිබූ 9 එම් එම් වර්ගයේ බලපත්‍ර සහිත පිස්තෝල ගිනි අවියද පොලිස් භාරයට ගෙන ඇත.
නුගේගොඩ මහසෙන් මාවතේ පුද්ගලයකු ඔහුට අයත් මෝටර් රථයෙන් හෝ කන්දර දෙස සිට තලවතුගොඩ දෙසට ගමන් කරමින් සිටියදී එම කාර් රථයට පිටුපසින් සැකකරු ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයේ ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.
ප්‍රාඩෝ රථය මෝටර් රථයට ඉස්සර කිරීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කර ඇතත් අවස්ථාව නොලැබීම හේතුවෙන් උරණ වී තලවතුගොඩ හංදියේදී ආසන්නයේ දී ජීප් රථය මෝටර් රථය පසු කරගෙන ගොස් නවතා ප්‍රාඩෝ රථයේ රියදුරු විසින් ඔහු සතුව තිබූ පිස්තෝල ගිනි අවියක් පෙන්නුවා මෝටර් රථයේ රියදුරු බිය ගන්වා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
මෝටර් රථ රියදුරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රාඩෝ රථයේ රියදුරු ගිනිඅවිය සමග පොලිස් භාරයට ගෙන ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වාහනයට ඉස්සර කරන්න නොදුන්නැයි පිස්තෝලය පෙන්නලා