IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගංජා පැකට් 53 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

ගංජා පැකට් 53 ක් සමඟ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් අද (29) මාකුඹුර කොට්ටවදී අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය කියයි.

මෙම ගංජා පැකට් සැකකරුවන්ට අයත් යතුරු පැදියක සහ ඔවුන්ගේ  නිවස තුළ සඟවා තිබියදී පොලිසිය සොයා ගෙන ඇත.

මෙම එක් ගංජා පැකට්ටුවක් රුපියල් 500 ක් ලෙස අලෙවි කරන බවද සැකකරුවන්ගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.

සැකකරුවන් දෙදෙනා කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බව පොලිස් විමර්ෂණයේදී හෙළිවූ බවද පොලීසිය කීය.

අවුරුදු  20 ත් 21 ත් යන වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් දෙදෙනා සහ අත්අඩංගුවට ගත් ගංජා තොගය හෙට (30) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

ගංජා පැකට් 53 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 104 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site